Home » Labor Welfare » The Functions of the Labour Section

Labor Welfare

The Functions of the Labour Section

Schedule:

  • Working days:  Monday to Friday. (Except Holidays declared by the Embassy in advance and the days will be published at the conspicuous place in the main entrance)
  • Working hours:  8.00 am to 3.30 pm. (Visitors time: 8.00 am – 1.00 pm)
  • All payments made to the Labour Section shall be in US Dollars.
  • Cash receipts will be accepted only until 1.00 pm.
  • Contact No:  +9615457261
  • E-mail:  slemb.beirut@mfa.gov.lk
  • Labor Section of the Sri Lanka Embassy in Lebanon plays a vital role in safeguarding the rights of Sri Lankan employed in Lebanon and provide myriad services including addressing migrant worker grievances.

 

The Functions of the Labour Section are primarily:

  • Renewal of SLBFE registration.

  • Promote employment opportunities for Sri Lankans.

  • Regulate operations of licensed employment agencies in Lebanon.

  • Blacklisting errant recruitment Agencies/ Employers/ Sponsors/ workers.

  • Settlement of disputes arising out of non-payment of wages.

  • Looking into issues related to physical and sexual harassment.

  • Holding inquiries into complaints on breach of employment contracts.

  • Liaising with host government authorities and visiting host country institutions such as Police, Ministry of Labour, General Directorate of General Security, Prisons and Air Port Authorities.

  • Attending to inquiries held at Ministry of Labour, General Directorate of General Security and attending to Court sessions.(If there any cases)

  • Providing counseling services.

  • Attending to workers who are ill and also assisting them in the event of repatriation.

  • Visiting work sites where Sri Lankans are working.

  • Participating and organizing religious and other festival activities for workers.

  • Verifying contracts that enable employers to recruit workers directly and contracts signed by registered agents and employers.

  • Application procedure for direct employment contracts.

 


 

 

කම්කරු අංශයේ කාර්යයන්

අප ගැන:

  • ගරු අමාත්‍ය 
  • අමාත්‍යාංශය - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
  • ශ්‍රී ලංකා තානාපති කාර්යාලය - ලෙබනන
  • කම්කරු අංශය

 

ප්‍රධාන කාර්යාලය:
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ලිපිනය -   ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
                     අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
                කොස්වත්ත,බත්තරමුල්ල.

දුරකතන -   0094112880500 , 0094112864101-5

පැය 24 දුරකථන සේවා අංශය -   00941128799000 - 3

ෆැක්ස් අංකය -   0094112879903

විද්යුත් තැපැල් -   infor center@slbfe.lk,info@slbfe.lk

 

 පළාත් කාර්යාලය:

  

දිස්ත්‍රික් මගමණික සම්පත් මධ්‍යස්ථාන

 

සුභසාධන මධ්‍යස්ථාන:

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය:
කම්කරු අංශය

ලිපිනය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

              කම්කරු අංශය

                       නො.929,සෙන්ට් රෝක්ස් මාවත, හස්මිය

              

කම්කරු අංශය -     උපදේශක (කම්කරු අංශ ප්‍රධානී)

දුරකථනය -     ::+9615457261

 

ප්‍රධාන කාර්යයන්:

නියෝජිත ආයතන සදහා සේවා -

  • ලෙබනන් රැකියා නියෝජිත ආයතන බලපත්‍ර ලබාදීම
  • බලපත්‍ර නැවත අලුත් කිරීම
  • රැකියා ඇනවුම් අනුමැතිය
  • රැකියා කොන්ත්‍රාත් සදහා අනුමැතිය

 විගමණිකයින් සදහා සේවා -

  • ලෙබනන්හි රැකියාව සදහා පැමිණි ශ්‍රමිකයන්ගේ කාර්යාංශ ලියාපදිංචිය
  • සමථකරන කටයුතු
  • සුභසාධන කටයුතු
  • රැකියා ප්‍රවර්ධන කටයුතු
  • ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මවු රටට යැවීමෙ කටයුතු

 

තානාපති කාර්යාලයේ කම්කරැ අංශයේ සේවාවන්:

  • විදේශ රැකියාවේ සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම
  • විදේශ රැකියාවේ සිටින ඔබගේ වගකීම හා යුතුකම් පිළිබද අවබෝධය ලබාදීම
  • ලෙබනන් කම්කරු නීතිය පිළිබද අවබෝධයක් ලබාදීම
  • කාර්යාංශ ලියාපදිංචිය හා හා ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභ පිළිබද දැනුවත් කිරීම
  • විදේශ රැකියාවේ යෙදී සිටින ඔබගේ දරැවන් සදහා ශිෂ්‍යත්ව ලබාදීම පිළිබද දැනුවත් කිරීම
  • විගමණික සේවකයින් සදහා ලබාදෙන අඩු පොළී නිවාස ණය හා සුවයං රැකියා ණය පිළිබද දැනුවත් කිරීම
  • විගමණික සේවකයින් සදහා සුභ සාධන වැඩසටහන් පැවැත්වීම
  • කාර්යාංශයේ සුභසාධන කාර්්‍යයන් පිළිබද දැනුවත් කිරීම
  • රැකියා නියෝජිත ආයතන ලියාපදිංචිය හා ලියාපදිංචිය අලුත් කිරීම
  • රැකියා ගිවිසුම් අත්සන් කිරීම
  • ශ්‍රී ලාංකිකයන් නැවත පිටත් කර යැවීම

 

 

 

« Back